භුතාන නායක කැළණිය වඳි


භූතාන අගමැති ෂෙරින් ටොබ්ගෝ කැළණිය රජමහා විහාරය වැඳ පුදා ගත්තේය.

විහාරාධිපති මහාචාර්ය  කොල්ලුපිටියේ මහින්ද  සංඝරක්ඛිත හිමියෝ  භූතාන නායකයාට කැළණි විහාරය පිළිබඳව විස්තර කළහ.

 

විඩියෝ රොමේස් ධනුෂ්ක සිල්වා

8397-

8403- 8408- 8423-- 8427- 8432- 8459 8474-