භීතිය වෙනුවෙන් බලා සිටින අයට


2016-10-01-ent-07

"The Conjuring" නම් සංත්‍රාසය දනවන චිත්‍රපටයක් 2013 වසරේදී තිරගත විය. ප්‍රේක්ෂකයන් භීතියෙන් ඇළලී යන ලෙස නිර්මාණය කර තිබූ මේ චිත්‍රපටයේ ජනප්‍රියත්වයත් සමග එහි දෙවැනි කොටස ද මෑතකදී නිර්මාණය කර තිරගත විය. ජේම්ස් වෑන් අධ්‍යක්ෂණය කළ "කන්ජර්රින්" චිත්‍රපට යුගලය නැරඹීමෙන් ඇතැම් මිනිසුන්ද මරණයට පත්වූ බවටද පුවත් පළ විය. නැවතත් එහි භීතිය ගෙන ඒමට පුවතක් ලෙස එම චිත්‍රපටයේ 03 වැන්න නිර්මාණය වීම දැක්විය හැක.

 

 2016-10-01-ent-06 2016-10-01-ent-05

2016-10-01-ent-04