හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී කලහකාරි ලෙද හැසීරි අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දැනට බන්ධනාගාරගත කර සිටින භික්ෂුන් ඇතුළු 16 දෙනෙක් අද (01) හෝමාගම උසාවියට රැගෙන එනු ලැබුහ.
භික්ෂුන් පස් දෙනෙකු වෙනුවෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්විමට නියමිතය.භික්ෂුන් එකොළොස් නමක් ,ගිහියෝ සිව් දෙනෙක් හා එක් කාන්තාවක එම පිරිසට වෙති.




