අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයය අද පස්වරු පහේ සිට දින නියමයක් නැතිව වසා දැමීමට තීරණය විය.
නේවාසික භික්ෂූන්ගේ විනය විරෝධී ක්‍රියා ඊට හේතු වූ බවත්, භික්ෂූන් නව දෙනකුගේ පන්ති තහනම් කළ බවත් එක් භික්ෂුවකගේ ශිෂ්‍ය භාවය අහෝසි කළ බවත්, අර්බුධය සමනය වන තුරු විශ්ව විද්‍යාලය වසා දැමෙන බවත් උපකුලපති තුඹුල්ලේ සීලක්කන්ද නාහිමියෝ කියති.

