භාෂා අර්බුදය මගහරවාගන්නට


බොහෝ මිනිසුන් විදෙස් රටවලදී අපහසුතාවයට පත්වන ප්‍රධානතම කරුණක් වන්නේ භාෂාවයි. මේ එම අර්බුදය මගහරවාගන්නට නිපදවූ ගැජට් එකක්. බලන්න මේ සමග සංචාරය කරන ඔබට කොතරම් පහසුවක් වේවිද කියා.

 

රචින්ත ජයවර්ධන