භාරත ලක්ෂ්මන් ඝාතනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 11 වැනිදා



( නිමන්ති රණසිංහ) 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර  මහතා  ඝාතන සිද්ධියට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ  නඩු තීන්දුව ලබන 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව  අධිකරණ ආරංචිමාර්ග සඳහන් කරයි.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  විභාගයට පසු  මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.