හලාවත මුන්නේෂ්වරම් භද්‍රකාලි දේවාලයේ භද්‍රකාලී මැණියන්ගේ දේව රූපයට පූජා කර තිබූ රුපියල් දෙලක්ෂයක පමණ රන් මාලය සොරා ගත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුට ගත් බව පොලීසිය කියයි.
සොරකම් කළ දේවල් සොයා දෙන බව කියන භද්‍රකාලී මෑණියන්ට පළඳවා තිබූ මාලය සාක්කුවේ දමා ගත් පුද්ගලයා පූජාවක් සඳහා එහි පැමිණි බව ද කියති.