භගන්ධරා රෝගයට නිති සුවය


විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ මහතා දේශිය වෛද්‍ය ක්‍රමය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන විශේෂ ආයුර්වේද උපාධිය දිනා සිටියි.

ස්නායුගත රෝග මෙන්ම අර්ශෂ්,භගන්ධරා වැනි  රෝග සඳහා  දේශීය මෙන්ම බටහිර වෛද්‍ය ක්‍රම තුළින් ද සුවයක්  නොලබන රෝගීන් වෙනුවෙන් නිති සුවය ලබා ගැනීමේ හැකි පවති.

ශ්‍රී ලංකාව තුළ සිටින දේශිය හා  ආයුර්වේද වෛද්‍ය  විද්‍යාවේ දස්කම් පෙන්වන වෛද්‍යවරයකු වේ.

ශල්‍යකර්ම හත් අට වරක්  කළත්  කපා  ඉවත් කළ ද නැවත වසර  කිහිපයකින් මතුවන භගන්ධරා රෝගය නිට්ටාවටම සුවකර  ප්‍රතිකාර කරන පුෂ්පකුමාර  මහතාට  ශල්‍ය  කර්ම වලින් තොරව සුවපත් කිරිමේ හැකියාව පවතියි.

මේ සඳහා ශාකසාර  ඖෂධ උපයෝගී කර ගන්නා අතර  තෙල් ගැල් වු ඖෂධ හුලක්  වැනි ඖෂධයක් තුවාල මත තැබීමෙන් උඩු දුවා  ඇති  තුවාල රාශියක්  සුවපත් කරයි.

වසර  පහළොව විස්ස භගන්ධරා  රෝගයෙන් සුවයක්  නොලබා පිඩා විදින සිය දහස්  ගණනක් මේ වන විට  එතුමාගේ ප්‍රතිකාර වලින් සුවය ලබා සිටිති.

ගම්පහ වික්‍රමාරච්චි විද්‍යාතනයේ දේශිය හා ආයුර්වේද වෛද්‍ය  විද්‍යාව හදාරණ උපාධි වසර  සිසුන් වෙනුවෙන් විශේෂ ප්‍රායෝගික පුහුණු පාඨමාලාවක් ද මෙහෙය වනු ලබයි.

ගම්පහ වික්‍රමාරච්චි  ශික්ෂණ රෝහලෙහි සඳුදා - බදාදා දිනවල විශේෂ වෛද්‍ය  සායනයක් ද පවත්වන පුෂ්පකුමාර මහතා රෝගීන්ට ප්‍රතිකාර උපදෙස් ද ලබා දෙයි.

ඔහු  දේශිය හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හා රෝග සම්බන්ධයෙන්   ඉංග්‍රිසි භාෂාවෙන් පොත්පත් අටක් පළ කර  එළිදක්වා ඇත.

 

20161111_122845-1[1] 20161111_123008-1[1]