නුගේගොඩ විජේරාම හන්දියේ එකම වහළක් යට බෞද්ධ සාහිත්‍ය පොත් හළක්ද රට බීම හලක් ඇතැයි මහජනයා කියති.
රට බීම හල පිහිටියේ පහත මාලයේය.පොත්හල ඉහළ මාලයේය.රටබීම හල අසලින් පඩිපෙළ දිගේ ඉහළට නැගුණු විට පොත්හලයි .එම පඩිපෙළේ බුද්ධ පින්තූර ප්‍රදර්ශනය කැරේ .ඒ ළඟම රට බීම පෙට්ටි අසුරා ඇත.



