ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාම් රාජ්‍යක් බිහි කිරීමට තැත් කරන අයි එස් අයි එස් ආධාරකරුවන් ඉන්දුනීසියාවේ ලෝකප්‍රකට බෝරෝ බුදුර් බෞද්ධ සංකීර්ණය පුපුරුවා හරින බවට කැර ඇති තර්ජනය හෙළා දකිමින් රාවණා බලය අද (03) කොළඹ ඉන්දුනීසියා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂයක් පැවැත්වීය.
රාවණා බලයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පැවසුයේ එම ත්‍රස්ත බලපෑම දැඩි පිළිකුලින් හෙළා දකින බවයි.
බෝරෝ බුදුර් බෞද්ධ සංකීර්ණය






