බෝම්බයක් පිපිරී පයිලට් මැරේ


අනුරාධපුර ගුවන් හමුදා කදවුරේ ගුවන් නියමු බල පන්ති ලුතිනන්වරයෙකු සිය  නිළ නිවසේදී බෝම්බයක් පිපිරී අද අළුයම මිය ගිය බව අනුරාධපුර පොලිසිය කියයි.

යක්කල සල්මල් උයනේ පදිංචිකරුවෙකු වන මොහු දින කිහිපයක් නිවාඩු ගොස් පැමිණි දා මේ අනතුර සිදුවී ඇත.

අනුරාධපුර මහේස්ත්‍රාත් අද එහි පැමිණීමට නියමිතය.