බෝතලෙයි පොරවයි 3ක් රෝහලට යවයි


පුත්තලමේ තෙගුවන්තිව් අවුරුදු සාදයකදී මිතුරන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනකු පොරෝ පහරින් තුවාල ලබා රෝහල් ගත කළ අතර දෙදෙනකු සැකපිට අත් අඩංගුවට ගනු ලැබ සිටිති.

ඔවුන් මත්පැන්ද බොන්නට ඇතැයි පොලිසිය සැකකරයි.