බෝට්ටුවෙන් යන්න ගිහින් ගුවනින් එති


බෝට්ටුවලින් අනවසරයෙන් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි උතුරේ වැසියන් 26 දෙනකු ඉන්දියන් සාගරයේ අන්දමන් දූපත අසලදී සොයාගත් ඉන්දියා වෙරළ ආරක්ෂක භටයෝ ඔවුන් ගුවන් මගින් ශ්‍රී ලංකාවට එවන බව කියති