බෝගල මිනිරන් පතලේදී වැඩ පරීක්ෂකවරයකු මිය යෑමෙන් පසු පතලේ වැඩ තාවකාලිකව නවතා දමා ඇතැයි පිංදෙණිය පොලිසිය කියයි.
සෙනසුරාදා සවස අභ්‍යන්තරයේ බෝරයක් දැමීමෙන් අනතුරුව ගලක් වැටීමෙන් එම වැඩ පරීක්ෂක මිය යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.