මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය ඉදිරිපිට ඇහැළේපොළ කුමාරිහාමි මාවතේ කන්දක් අද (05) උදේ කඩා වැටී මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාල ගොඩනැගිල්ලට හානි සිදු විය.
එහි සිටි අයට අනතුරක් සිදු නොවු නමුත් කන්දේ සිටි රිලවුන් රංචුවක් පස්වලට යටවී මිය ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.