සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන ප්‍රතිලාභ දීමනා කප්පාදු කිරිම හා වරාය පෞද්ගලිකරණය කිරිමට පරිපාලනය ගෙන ඇති තීරණයට විරෝධය පාමින් වරාය සේවකයෝ කොළඹ කොටුව වරාය අධිකාරිය අසල දී අද උද්ඝෝෂණයක් (05) පැවැත්වුහ.