බොරු පොලිස්කාරයා ලාංකිකයාට ගහයි


පොලිස් නිලධරයෙකියි කියා ගත් පුද්ගලයෙක් කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේ දී ශ්‍රී ලාංකිකයකුට පහර දී ජංගම දුරකතනය හා මුදල් පසුම්බිය පැහැරගෙන දිවූ බව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

එම පුද්ගලයා බොරු පොලිස්කාරයාට ඔහුගේ හැඳුනුම්පත පෙන්වද්දී  මේ සිද්ධියට හුමුණ පෑවේය.