කොළඹ අවට තෙල් හල් හතරක් හා පිටි ගබඩාවක් කොල්ල කෑ සිව් දෙනෙක් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරනයේදී රිමාන්ඩ් කරනු ලැබීය.
මොවුන් අල්ලා ගැනීමට උපකාරී වී ඇත්තේ ආරක්ෂිත කැමරා බවත් නායකයා හමුදාවෙන් පැන ගිය අයෙකු බවත් පොලීසිය කියයි.
වාහන, යතුරුපැදි, හෙල්මට් සහ බොරු පිස්තෝල ආදී තොගයක්ද සොයාගෙන ඇත.

