බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පසු ගිය ජුලි 21 වැනිදා ක්‍රිකට් පිත්තකින් තමාට පහර දුන්නැයි වැලිකඩ පොලීසියට අසත්‍ය පැමිණිල්ලක් කළැයි ඩිජී පියසේන නම් පුද්ගලයකුට එරෙහිව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය හමුවේ අද (24) නඩු ගොනු කැරිණි.
අධීකරණය ඔහුට නොතීසී නිකුත් කළේය.

