අම්පාර දැයට කිරුළ බලන්නට එන මුස්ලිම් ජනයා බිය ගැන්වීමේ උත්සායහක් පවතින බව පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා කියයි.
එවැනි බිය ගැන්වීම් හා අසත්‍ය ප්‍රචාරයන්ට අසු නොවන ලෙස පොලිස්පති දැනුම් දෙයි.
කිසිදු බියකින් හෝ සැකයකින් තොරව ප්‍රදර්ශනය නැරඹීමට අවශ්‍ය වාතාවරණය සකස් කර ඇති බවත් ඉලංගකෝන් මහතා පවසයි.