සංචාරක මග පෙන්වන්නකු ලෙස කටයුතු කළ පුද්ගලයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් පන් සියයක දඩ නියම කළේය.
තරු පහේ හෝටලයක් අසළ දී ගයිඩ් වැඩ කරමින් සිටියදී සෝමචන්ද්‍රන් මෝගදාසන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව කොටුව පොලීසිය කියයි.