යුද හමුදා කපිතාන් වරයකුගේ නිල ඇඳුමක් ව්‍යාජ ලෙස ලබා ගෙන හැඳ කපිතාන්වරයකු ලෙස පෙනී සිට ගෙවල් බිඳුම්, සොරකම් කිරීම් ඇතුළු අපරාධ ගණනාවක් කර ඇති බව කියන 19 හැවිරිදි තරුණයකු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.