බොරැල්ලෙන් කුඩු කිලෝ 17 ක් අල්ලයි


මිනී පෙට්ටියක සඟවාගෙන  බොරැල්ලේ සිට මිනුවන්ගොඩට කුඩු කිලෝ 17 ක් රැගෙන ගිය නමගිය  කුඩු කප්පිත්තකුගේ ගෝලයකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලීසිය කියයි.