බොරැල්ල බස් නැවතුම ඉදිරිපිට උද්ඝෝෂණයක්


ආණ්ඩුවේ ජන පිඩනයට එරෙහි අද වැඩවර්ජනයට සහය පලකර උද්ඝෝෂණයක් බොරැල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිටදි සියලු වෘතිය සමිති වල සහාභාගීත්වයෙන් අද(15) පැවැත්විණි .

(ජායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)