පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ මනා පුහුණුවක් ළද පොලිස් නිල සුනඛ ‘බොබී‘ අද(31) ගාලු කොටුවේදී පුහුණුවට සහභාගී වෙමින් සිටියදී වැටී මිය ගිය බව පොලිස් ආරංචි කියයි.