බොන්න වතුර ඉල්ලා මහවැලි ගමක් වීදි බසියි


2008 ඇරැඹූ ග්‍රාමීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරිම නිසා බීමට වතුර නැතැයි කියමින් දිඹුලාගල පැලැටියාව ගමේ පවුල් 500 ක සමාජිකයෝ අද උද්ඝෝෂණයක් ඇරඹූහ. දිඹුලාගල - පොලොන්නරු මාර්ගය අවහිර කරමින් ඔවුහු මේ උද්ඝෝෂණය කරති.

 

 

]