රහස් පොලීසියට පැය පහක ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව බොදුබළ සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (02) සවස 6.20 ට මුදාහරිනු ලැබුහ.
අලුත්ගම ගැටුම් හා ගැටුම් වලට පෙර දින අලුත්ගම නගරයේ ඒ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමදී ජාතිවාදීය ඇවිස්සෙන සුළු කතාවක් කළැයි මාධ්‍ය මගින් ප්‍රචාරය කර හැරිණි.
ඒ හිමියන් පසුව පැවසුයේ තමන් එවැනි කතාවක් නොකළ බවයි.

