බොදු බල සේනා සංවිදානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මැයි මසයේදී ආගමික සංචාරයක් සඳහා ඉතාලියට පැමිනීමට නියමිතය .
වීසා ලබාගැනීම සඳහා තමා ඉදිරි සතියේදී කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට යන බවත් ඥානාසර හිමියෝ එසැණට පැවසුහ.