පන්විල විපස්සි මාහිමිපාණන් විසින් 1963 දී ආරම්භ කළ ආරෝග්‍යශාලා සත්කාර සේවාවේ සත්කාර වැඩසටහනක් සමස්ථ ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ යාවජිව සාමාජිකයන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද එකමුතුවෙන් ජාතික රෝහල් පරිශ්‍රෙය්දී පැවැත්විණි
සෙත් පිරිත් දෙසුමකින් අනතුරුව රෝහලේ නේවාසික රෝගීන්ට මෙහිදී අත්‍යාවශ්‍ය උපකරණ හා ආහාරපාන වලින් සංග්‍රහයක් ද කළේය
මෙම සත්ක්‍රියාවට බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ දරුදැරියන් ද සහභාගී විය. ශාස්ත්‍රපති පණ්ඩිත පුජ්‍ය රජවැල්ලේ සුභූති හිමිගේ අනුශාසකත්වයෙන් සත් ක්‍රියාව සිදු කළහ.





