රත්නපුර නව නගරයේ අද විවෘත කළ වෛද්‍ය සායන කාර්යාලයයකට බොදු බල සේනාවේ වැල්ලම්පිටියේ සුමනධර්ම හිමි ප්‍රමුඛ භික්ෂූහු පිරිසක් ඇතුළු වී දෙපැයක් පමණ එහි සෝදිසි කර වෛද්‍ය උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බවත්, පසුව පොලිසියට භාර දුන් බවත් දැනගන්නට ඇත.
එම උපකරණ අතර ගබ්සා උපකරණ ද ඇතැයි බොදුබල සේනා නියෝජිතයෝ කියති.
එහෙත් පොලිසිය කියනුයේ එම උපකරණ මොනවාදැයි තමන් නොදන්නා බවයි.