අලුත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම ගැන සාකච්ඡා කිරීමට බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි හා මාධ්‍ය ප්‍රකාශක ඩිලන්ත විතානගේ ඇතුළු නියෝජිතයෝ පිරිසක් අද (6) මැතිවරණ දෙපාර්තමේන්තුවට ගියහ.
කිසිම මැති ඇමැතිවරයකු බුද්ධාගම වෙනුවෙන් ක්‍රියා නොකරන බැවින් හා අවබෝධයක් නැති නිසා තමන් පක්ෂයක් පිහිටුවාගෙන ඒ වෙනුවෙන් කැපවන බවද ඔවුහු පැවසූහ.
ඡායාරූප හා වීඩියෝ - ඉෂාන් සංජීව


