බොදු බලේ පාරට බසී


රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහ රණවිරුවන්ට සහාය දක්වමින් බොදු බල සේනා සංවිධානය හා මහා සංඝරත්නය අද (3) පස්වරුවේ කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල සත්‍යග්‍රහයක් කළහ.

අනතුරුව ඔවුහු එහි සිට ජනපති මන්දිරය දක්වා පාගමනින් යාමටද නියමිතව තිබුණද පොලිසිය උසාවි නියෝගයක් ලබාගැනීම නිසා පාගමන බුද්ධ ශාසන අමාත්‍යංශය අසල නැවතිණි.

BBS_2016233747 BBS_2016233747-2 BBS_2016233747-3 BBS_2016233747-4 BBS_2016233747-5 BBS_2016233747-6jpg