බොදු පුනරුද පියා සමරයි


ශ්‍රී ලංකා බෞද්ධ පාසල්  පුනරුදයේ පුරෝගාමීයකු වු ඇමෙරිකා ජාතික ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ 108 වැනි ගුණ සමරුම නිමිත්තෙන් කොළඹ ආනන්ද විද්‍යාලය සංවිධානය කළ  උත්සවයක් එම විද්‍යාලයයේදී අද (16) පැවැත්විණි.

මෙරට රුසියානු තානාපති  ඇලෙක්සැන්ඩර් කර්චවා මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා විය.විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා සහ අදී ආනන්දීයන්  ඕල්කට් ප්‍රතිමාවට පුෂ්පෝහාර දැක්වුහ.ඕල්කට්තුමාගේ  ජීවිත කතාව අලලා  නිපද වු විශේෂ කෙටි ච්ත්‍රපටයක්ද මෙහිදී විකාශනය විය.

001 RDS_3692 RDS_3718 RDS_3724 RDS_3730