බේරුවල පුරපතිට රට යන්න බැරිකරයි ?


චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියගේ කාරයට බේරුවලදී පහරදී රුපියල් දෙලක්ෂයක අලාබයක් කළැයි කියන බේරුවල පුරපති මිල්හර් කෆූර් හා බේරුවල සන්ධාන සංවිධායක මර්ජාන් ෆලීල් රටින් පිටවීම වැළැක්වීමට අධිකරණ නියෝගයක් පතන බව කළුතර පොලිසිය කියයි.