කාන්තාවක ලෙස ඇඳ පැළඳගෙන බේරුවල හෙට්ටිමුල්ලේ මූල්‍ය ආයතනයකට කඩා වැදුණු පුද්ගලයකු එහි මුදල් අයකැමි බැඳ දමා රුපියල් තිස් ලක්ෂයක් කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.