රත්මලාන පුද්ගලික බෙහෙත් ගබඩාවේ යලිත් දුම් දමන බවට අසල්වැසියන් කල පැමිනිල්ලකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙහිවල ගල්කකිස්ස මහ නගරසභාවේද සහයෝගයෙන් වතුර ගසා දුම් ගැසීම නතර කලහ.
රජයේ රස පරිකෂකද අද එහි පැමිනියේය
මෙම බෙහෙත් ගබඩාව උසාවි නියෝගයකින් සීල් තැබූ බවත් එයින් මහජන පීඩාවක් නොවන ආකාරයට රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැස්වීමේදී තීරණයක් ගන්නා බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පවසති.