වෙරෝනා නුවර ජිවත් වන පාදයේ පිළිකාවකින් පෙළෙන ශ්‍රී ලකිකයකුට ආධාර පිණිස පවත්වන සංගීත ප්‍රසංගය 12 වන ඉරුදින පැරොකියා සන් ඩොමිනිකෝ සැවියෝ සැලිසියානි වියා උම්බ්‍රියා එන් 24 (කොර්සෝ මිලානෝ රොසෙටෝ ) අසල පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම ප්‍රසංගය සදහා ශ්‍රී ලංකාවේ ගායිකාවන් දෙදෙනෙක් වන තාරක හා මදුමාලි සහභාගී වන බව ද සංවිධායකයෝ පවසයි.


