බෙහෙත් ගන්න චීනෙනුත් හොරිවිලට


පාරම්පරික කැඩුම් බිදුම් වෙදකම සදහා හොරිවිල ට ඇත්තේ ඉහළම තැනකි. හේරත්හාමි වෙදමහාතාගේ බාල පුත් එස් .එම් . ශාන්ත සෙනවිරත්න මහතා සිය පියාගේ අඩි පාරේ යමින් කරගෙන යන වෙදකම ගැන හිතවැටුණු චීන පිරිසක් මේ දිනවල ප්‍රතිකාර ගැනීමට හොරිවිලට පැමිණ සිටිති.

DSC04944 DSC04951