බෙලිහුල්ඔය සිසුන්ට මැර ප්‍රහාරයක්


සබරගමු සරසවි සිසුන් පඹහින්නේ විරෝධතාවක් පවත්වාගෙන ගිය අට්ටාලය අද (11)  අලුයම ගිනි තබා ඇතැයි ද, සිසුන් 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය කියයි.

එහි තිබූ ත්‍රීරෝද රියකට ද පහර දුන් බව  සිසුන් පොලිසියට කියා ඇත.

පසුගිය සතියේ උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක මහතාට වීරෝධය පා උද්ඝෝෂණයක් පැවැති අතර ඊට ජල ප්‍රහාරයක් එල්ල විය.

228  229 230 231