බෙලිහුල්ඔය හාගල කන්දේ ගින්නෙන් අක්කර 150ක් පමණ පිළිස්සී ඇතැයි බෙලිහුල්ඔය අඩවි වන නිලධාරී කාර්යාලයය කියයි.
පෙරදින සවස පටන් ගත් ගින්න අදත් පැවතිණි.
ඉඹුල්පේ පාලම ආසන්නයේ සිට ඉහළ කන්දේ මේ ගින්න පැතිරෙයි.