බෙලිඅත්තේ වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ


අනීශා මානගේ

බෙලිඅත්ත මහහීල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි. 

බෙලිඅත්ත මහහීල්ල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අයෙක් මෙලෙස තුවාල ලබා ඇත.