පසුගිය 12 වැනිදා පැහැරගෙන බෙලිඅත්තේදී කපා කොටා දැමු ගයාන් සුරංග (27) ගාල්ල කරාපිටිය රෝහලේදී අද (14) මිය ගියේය.
ඔහු තිස්සමහාරාමයේ පදිංචිකරුවෙකි.