බෙලිඅත්ත නගරයේ ගින්නක්


බෙලිඅත්ත නගරයේ මාතර පාරේ මහල් තුනක ගෘහ භාණ්ඩ අළෙවි සැළක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. ගිනි නිවන ඒකක හා අසල්වැසියෝ එක්ව ගින්න මැඩපැවැත්වීමට උත්සාහ ගනිමින් සිටිති.