බෙල්ලන්විල වෙළෙඳ ව්‍යාපාරික ප‍්‍රජාවගේ අනුග‍්‍රහයෙන් 2 වැනි වරටත් සංවිධානය කරන විවෘත ස්ටෑන්්ඩඞ් පාපැදි සවාරිය බෙල්ලන්විල රජමහා විහාරය අසලින් මේ මස 30 වැනිදා පෙ.ව. 8.30 ට ආරම්භ වේ.
නිව් රසිඳු කුෂන් වර්ක්ස් හා පාපැදි ශූර රවින්ද්‍ර පීරිස් මහතා සංවිධානය කරනු ලබන මෙම පාපැදි සවාරියේ ප‍්‍රථම ස්ථානය සඳහා මුදලින් රු. 30000/- ක්ද, දෙවැනි ස්ථානයට රු. 20000/ ක්ද, තෙවැනි ස්ථානයට රු.15000/ ක්ද, සිවුවැනි ස්ථානයට රු. 10000/ ක් හා පස්වැනි ස්ථානයට රු. 7500/ ක ත්‍යාග මුදල් පිරිනැමේ. වැඩි විස්තර සඳහා සම්පත් (071-6137437) හෝ රවින්ද්‍ර පීරිස් (077-3785387) ඇමතිමෙන් ලබාගත හැකිය.