බෙල්ලන්විල පෙරහරේදී කුලප්පු වු හේමන්ත අලියාට අද අලුයම 2.15 ට නිර්වින්දන බෙහෙත වීදීමෙන් පැය නවයකට පසුද නොනැගිටි බව අසල් වැසියෝ කියති.
පෙරහර සංවිධායකයින් දොඹකරයක අධාරයෙන් අලියා ඔසවා වතුර බවුසරයකින් නෑවීමට උත්සාහ ගනී.පාරේ එම පෙදෙසද වසා ඇත.