බෙල්ජියම් ජාතිකයා බෙන්තොටදී අවසන් ගමන් යයි


බෙන්තොට වෙරළ තීරයේ දිය නාමින් සිටි බෙල්ජියම් ජාතිකයකු දියෙහි ගිලී මිය ගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කියයි.

පනස් වැයැති මොහු බිරිඳ සමගින් දිය නාමින් සිටියදී මෙසේ අනතුරට ලක් වී ඇත.