අතරමැදියන් හට තම නිෂ්පාදන අඩු මුදලට අලෙවි කිරීමෙන් හා නිපදවන සංගීත භාණ්ඩ වලට දැව වර්ග ප‍්‍රවාහනය කරන්නට අවසර නොමැති කමින් කූරගල සංගීත භාණ්ඩ නිෂ්පාදකයෝ අමාරුවේ වැටී සිටිති.
මහනුවර.උඩුනුවර. කුරගල ගමේ පවුල් 70 ක් පමණ ජිවත් වෙති. ඔවුන්ගේ එකම ඔවුන්ගේ එකම ජීවිකාව වන්නේ බෙර,දවුල්,තම්මැට්ටම් නිපැයුමයි.






