ශ්‍රී ලංකාවේ පාසල් තොරතුරු තාක්ෂණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් කොළඹ ශාන්ත බෙනඩික් විදුහල් තොරතුරු තාක්ෂණ සංගමය ශ්‍රී ලංකාවට පළමුවරට ඊ- සඟරාවක් හදුන්වාදීම අද (12) කොළඹ ශාන්ත බෙනඩික් විදුහල් පරිශ්‍රයේදී සිදුවිණි.
අධ්‍යාපන, නව තාක්ෂණ, විනෝදාත්මක, පරිගණක මෘදුකාංග ආදීය ගැන මෙම ඊ සගරාවේ ඇතුළත් වේ.
"බී මැග්" ලෙස නම් කර ඇති මේ සගරාවක මිල රුපියල් 150 කි.