බෙනට් කුරේ සැප්තැම්බරයේ රෝමයේ වැඩ භාර ගනී


ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස නාවලගේ බෙනට් කුරේ මහතා සැප්තැම්බර් මාසයේ වැඩ භාර ගැනීමට නියමිතය.

ඔහු පිලිපීනයේ සිට ‘එසැණට‘ පැවසුවේ තමා සැප්තැම්බර පළමු වැනිදා වැඩ භාර ගන්නා බවයි.