මාස අටක් පුරා පැවති ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති පුරප්පාඩු පිරවීම සඳහා නව තානාපති ලෙස නාවලගේ බෙනට් කුරේ මහතා අද අදේ රෝමයට පැමිණියේය
ඒ මහතා අද සවස රෝමයේ තානාපති කාර්යාලයකට ගොස් වැඩ භාර ගැනිමට නියමිත බව තානාපති ආරංචි මාර්ග කියයි
නව තානාපති රොමයට පැමිණිමත් සමඟ රොමයේ තානාපති කාරියාලය ආශ්‍රිතව පවතින බොහෝ ගැටළු වලට විසඳුම් ලැබෙනු ඇතැයි විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පැවසිය